Win IELTS in 8 weeks and get FREE Visa Consultation – Rasangi De Silva

April 16, 2022

IELTS පන්ති සහ පාඨමාලා ඕනෑතරම් අපේ රටෙත් තියෙනවා. ඉතින් ඒ පන්ති සහ eLearning.lk අපි ගෙන එන පන්ති අතරේ තියෙන වෙනස්කම් මොනවාද? කොහොමද අපේ පන්තිය සුවිශේෂී පන්තියක් වෙන්නෙ? සති අටෙන් IELTS විභාගයට සූදානම් වෙන්නෙ කොහොමද? IELTS වලට ඉල්ලුම් කිරීමේදී මොන වගේ කරුණු ගැනද සැළකිලිමත් වෙන්න ඕන? IELTS විභාගයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? කොහොමද eLearning.lk අපේ පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්නෙ? ඇයි මේ නොමිළයේ Visa Consultation Service එකක් ලබා දෙන්නෙ?

මේ සෑම දෙයක් ගැනම කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා, අපගේ IELTS පාඨමාලාවන් වල උපදේශකවරිය වන Rasangi De Silva මහත්මිය.

? Register here: https://elearning.lk/course/ielts-international-english-language-testing-system-academic-general-online-training-classes-in-sri-lanka-by-rasangi-de-silva-with-elearning.lk-batch03

? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න – 075 6 700 700

?‍?IELTS SUCCESS BOOTCAMP – 8 Weeks Intensive Course Preparation?‍?
? Starting Date : 2022.04.23
? Ending Date : 2022.06.11
? Class Time: Every Saturday from 06.00 PM to 08.00 PM | (GMT+5:30) India
? Via: Zoom
? 8 weeks – 26 hours (16 hours of class covering Listening, Reading and Writing + 10 hours of Speaking)
? Individual attention for every student in a group setting
? Live online classes with unlimited access to class recordings (Power Cut? No Problem!)
? Mock exam practices
? Over 50 writing tasks corrected (Writing Tasks 1 and 2)
? One-to-one speaking mock practice sessions with personal guidance (30 Mins)
? Assigned Speaking buddy
? FREE additional practice materials worth over Rs.25,000/= covering Grammar/Vocabulary/Reading/Listening/Writing
? Free Visa Consultation (Conditions apply)

The IELTS test in both Academic and General Training consists of 4 parts in the order of listening, reading, writing and speaking and lasts up to three hours. You will always have the first three parts of the test on the same day, in the following order: Listening, Reading and Writing. Your Speaking test will be held either on the same day or seven days before or after that, depending on local arrangements.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.