ඔක්සිජන් කන්නද? අපේ පිළිතුර…
ඔක්සිජන්…. බැරි වෙලාවත් “ඔක්සිජන් වායුව” නැති වුණොත්, අපට සහ අප ජීවත් වෙන පරිසරයට මොන වගේ බලපෑමක් වෙයිද? සදහටම නැති වුණොත් කියලා හිතන්න අවශ්‍ය නෑ. නිකමට හිතන්න තත්පර පහකට ඔක්සිජන් වායුව නැති වුණා කියලා. අද අපේ කතා බහ ඒ ගැනයි.
ප්‍රධාන මූලාශ්‍ර :
01. https://www.scienceabc.com/nature/oxygen-effect-life-earth-survival-man-structures.html
02. https://www.youtube.com/watch?v=rdt85jgRHt0
03. https://english.newsnationtv.com/science/news/what-if-the-world-lost-oxygen-for-five-seconds-amazing-science-news-azab-gazab-science-199864.html