ZOOM Online Class මැද්දට කඩා පනින අසහනකරුවන් මට්ටු කරන විදිහ – Preventing Abuse & Harassment

January 15, 2021

ZOOM ඇතුළු අනෙකුත් Conference Platform මගින් පැවැත්වූ Online Classes කීපයකම පසුගිය දිනවල යම් යම් ප්‍රශ්න පැන නැගුනා.

Abuse හා harassment ගණයට වැටෙන මෙම නොමනා ක්‍රියාකාරකම් වලින් අපේ ළමයින් / සිසුන් ආරක්ෂා කරගැනීම අපේ වගකීම. ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක.

ZOOM මුල සිට අගටම සරල සිංහලෙන් පාඨමාලාව (Course) මෙතනින් : https://elearning.lk/course/how-to-use-zoom-video-conferencing-software-step-by-step-tutorial-for-beginners-in-sinhala

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...