පොළොන්නරුව විනාශ වුණේ මාඝ නිසාමද?

October 19, 2021

පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමට හේතුව කාලිංග මාඝගේ ආක්‍රමණය යැයි ප්‍රචලිත වූවත්, හේතූන් ගණනාවක් මත පොළොන්නරු රාජධානියේ බිඳ වැටීම මාඝගේ ආක්‍රමණයට පෙර සිටම ක්‍රමිකව පැවති බවත්, එම බිඳ වැටීම මාඝගේ ආක්‍රමණයත් සමග ඉක්මන් වූ බවත් ඉතිහාසඥයන්ගේ මතයයි.

අනෙකුත් හේතූන් අතර මහා පරාක්‍රමබාහු රජතුමාගේ සංඛේන්ද්‍රගත පාලනය, මහා පරාක්‍රමබාහු රජතුමාගේ මහා පරිමාණ වැව් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති සහ ආර්ථික ප්‍රතිපත්ති, සෙනෙවිවරුගේ දූෂිත ප්‍රතිපත්තීන්, දුර්වල පාලකයින් බලයට පත්වීම, වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය, පස නිසරු වීම වැනි හේතූන් ගණනාවක් ඇත.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/the-fall-of-polonnaruwa-kingdom/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...