ලොවක් කැළඹූ භයානක පිපිරීම්

eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන විදිහට අපි තෝරගත්තෙ ලොවක් කැළඹූ භයානක පිපිරීම් කිහිපයක් ගැන විස්තර ටිකක් කියන්න. හැබැයි මේවා එසේ මෙසේ පිපිරීම් නෙවේ. මේවා පරමාණු සහ හයිඩ්‍රිජන් බෝම්බ යොදාගෙන කරපු අතිවිශාල පිපිරීම්.

අතිවිශාල පිපිරීම් කිව්වම ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දෙවෙනි ලෝක යුද්ධ කාලයේ ඇමරිකාවෙන් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි ප්‍රදේශ වලට එල්ල කරපු න්‍යෂ්ටික ප්‍රහාර විතරයි. ඒත් අපේ වැඩසටහනින් අපි සාකච්ඡා කරනවා ඒ සිද්ධීන් වල තිරය පිටුපස කතාවන් වගේම, හිරෝෂිමා – නාගසාකි ප්‍රදේශ වල වුණු න්‍යෂ්ටික පිපිරීම් වගේ 3000 ගුණයක් බලවත් පිපිරීම් ගැන.

* ප්‍රධාන මූලාශ්‍ර –
01. The World Wars (2014) – A TV Series By History TV
02. Big History (Book) – By David Christian (DK)
03. https://outrider.org/nuclear-weapons/articles/third-shot
04. https://usnewslatest.com/why-do-people-live-in-hiroshima-and-nagasaki-but-not-in-chernobyl
05. https://www.warhistoryonline.com/?s=atomic
06. https://www.warhistoryonline.com/?s=nuclear
07. https://www.businessinsider.com/the-largest-man-made-explosions-in-history-2015-3
08. https://www.youtube.com/watch?v=fYuVzbIu_8o
09. https://www.youtube.com/watch?v=IEGd9FZ6_FA
10. https://www.youtube.com/watch?v=K6LqD9Cxnqg
11. https://www.history.com/topics/world-war-ii/atomic-bomb-history
12. https://en.wikipedia.org/wiki/Tsar_Bomba
13. https://en.wikipedia.org/wiki/Trinity_(nuclear_test)
14. https://en.wikipedia.org/wiki/Potsdam_Conference
15. https://en.wikipedia.org/wiki/Little_Boy
16. https://en.wikipedia.org/wiki/Ivy_Mike
17. https://en.wikipedia.org/wiki/Ivy_King
18. https://en.wikipedia.org/wiki/Fat_Man
19. https://en.wikipedia.org/wiki/List_of_states_with_nuclear_weapons
20. http://pubsapp.acs.org/cen/80th/einsteiniumfermium.html

* Nukemap –
ලෝකයේ ඕනම රටක තියෙන ඕනම නගරයකට, මෙතනින් ගිහින් බෝම්බයක් දාලා එමු – https://nuclearsecrecy.com/nukemap/

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.