ලෝක මානව ඉතිහාසයේ සුවිශේෂිතම දිනය | The Christmas Truce

අද වැඩසටහන වෙන් වෙන්නෙ පළමු ලෝක යුද්ධය කාලයේ 1914 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා, ඒ කියන්නේ අසිරිමත් වූ නත්තල් දවසේ වුණු අපූරු සිදුවීමක් ගැන ඔයාලට ගෙන එන්නයි. ඒ විස්තර අරගෙන එන්න නම් අපිට යන්න වෙනවා Western Front එකට.

ප්‍රධාන මූලාශ්‍ර :
01. https://en.wikipedia.org/wiki/Christmas_truce
02. https://www.iwm.org.uk/history/the-real-story-of-the-christmas-truce
03. https://www.youtube.com/watch?v=SpqVblMPRB4
04. https://www.youtube.com/watch?v=-eJn3j7Qr9A
05. https://watch.historyvault.com/specials/the-christmas-truce


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.