ව්‍යවසායකත්වය, ණය අර්බුදය, මිල පාලනය හා දේශීය ව්‍යාපාර නගාසිටුවීම – ධනනාත් ප්‍රනාන්දු සමඟ

ව්‍යවසායකත්වය, ණය අර්බුදය, වෙළදපොල, දේශීයත්වය හා ප්‍රාග්ධන ගැටලු ආදී කරුණු රාශියක් පිලිබඳ කෙරුණු හරවත් සාකච්ඡාව. ඔබේ ලෝක දැක්ම පුළුල් කරගැනීමට නැරඹිය යුතුම සාකච්ඡාවක්.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.