3 Secrets to English Fluency – Learn Spoken English

February 21, 2021

කොච්චර Spoken English class ගියත්, ෆිල්ම් බැලුවත්,පොත් කියෙව්වත්, තාම English කතා කර ගන්න බැරිද? English බැරි නිසා හොඳ jobs මඟහැරෙනවාද? Office එකේ අය “නෝන්ඩිය” දානවද? මේ සියල්ලට පිළිතුර ඔබගේ යටිසිතේ සැඟවී තිබිය හැක.

English කතා කරද්දි හිර වීමට හේතුකාරක වන, ඔබේ යටිසිතේ තිබෙන ප්‍රධාන බාධක වර්ග 3 හඳුනා ගැනීමටත්, ඒවා ඉවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමටත්, Your English Coach හි නිර්මාතෘ ශවිනි සෝමවර්ධන ජලීල් මහත්මිය විසින් මෙහෙයවනු ලබන වැඩමුළුව.

Get Enrolled

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...