කෝට්ටේ යුගයේ ඉදි කිරීම් කෝ?

අනුරාධපුර, පොළොන්නරු වැනි රාජධානි වල නටබුන් වලට සාපේක්ෂව කෝට්ටේ රාජධානියේ නටබුන් ඇත්තෙ සීමිත ප්‍රමාණයකි.

කෝට්ටේ සමය වන විට ශෛලමය ඉදි කිරීම් වලින් මිදී වැඩි වශයෙන් දැවමය ඉදි කිරීම් වලට පරිවර්තනය වී තිබූ බවත්, එම නිසා පෘතුගීසීන් කෝට්ටේ ඇති කරපු මහා ගින්නෙන් ඒ සියල්ල විනාශ වූ බවත්, ඉතුරු වූ ගල් සහ ගඩොල් පෘතුගීසීන් දේවස්ථාන, කාර්යාල ඉදි කිරීමට භාවිතා කළ බවත් සෙනරත් පරණවිතාන ශරීන්ගේ අදහසයි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපි මෙතනින් –
01. https://elearning.lk/blog/kotte-ruins-part-01/
02. https://elearning.lk/blog/kotte-ruins-part-02/

මූලාශ්‍ර –
01. අයාලේ ගිය සිතක සටහන් (ග්‍රන්ථය) – ආචාර්ය තිස්ස අබේසේකර
02. රන් පන්හිද (ආචාර්ය තිස්ස අබේසේකර සමඟ හේම නලීන් කරුණාරත්න) – Heritage Tv

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...