අභ්‍යවකාශයේ මිනිසා හදපු විශාලතම වස්තුව
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නෙ අභ්‍යවකාශයේ මිනිසා විසින් සාදන ලද විශාලතම වස්තුවයි. ඒත් ඒක, එකවර නිර්මාණය කරපු දෙයක් නෙවේ. කොටස් වශයෙන් නිර්මාණය කරලා, අභ්‍යාවකාශයට දියත් කරලා, ඊට පස්සෙ තමයි එකට එකතු කරලා තියෙන්නෙ.
අද අපි, ඒ කොටස් එකතු කරපු අනුපිළිවෙල සහ ඒ කොටස් මොනවද කියලා ඉගෙන ගමු.
උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.collectspace.com
* වීඩියෝව : Jared Owen | YouTube Channel