Microsoft Office with AI – Word, Excel, PowerPoint & Access by Kavidu Jayakody – Seminar 4 (Sinhala)
Microsoft Accessවලින් ඔයාලගේ Shop එකට, Factory එකට Software Engineer කෙනෙක් නැතුව App එකක් ඔබටම හදන්න පුළුවන් බව දැනගෙන හිටියද? 😮😮😮
🥳 හදිස්සියේ Office එකේ Document එකක් හදාගන්න
🥳 Project Proposal එකක් ලියාගන්න
🥳 Client කෙනෙක්ට Budget Plan එකක් යවලා
🥳 Boring නැතුව Animations දාලා Presentation එකක් කරගන්න
🥳 Income & Expenses Sheet එකක් හදලා මාසෙ අන්තිමට අයවැය ටික බලාගන්න
🥳 මේ ඔක්කොම Database එකක Display කරගන්න…
එකී නොකී Office වැඩවලදි නිතරම අත්‍යාවශ්‍යය වෙන Microsoft Office Software (Word, Excel, PowerPoint & Access), අලුත්ම AI තාක්ෂණයන් සමඟ විනෝදයෙන් ඉගෙන ගමු.
🚀 ආරම්භක දිනය : 2024.08.09
🚀 අවසාන දිනය : 2024.09.27
🚀 පාඨමාලා කාලය : සති අටකි
🚀 දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
💳 පාඨමාලා ගාස්තුව: රු.9,000
💳 වාරික: වාරික තුනක් ලෙස ගෙවිය හැක
💳 ගෙවීමේ මාධ්‍යයන්: Website එක හරහා හෝ Bank Deposit එකක් ලෙස
😍 2024 අගෝස්තු 06 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් (රු.8,100ක් පමණි)
✉️ වැඩි විස්තර සඳහා දැන්ම අපේ WhatsApp Group එකත් සමඟ එකතුවෙන්න: https://chat.whatsapp.com/IiUqsqqwpxfBbSBOSx5Iuv
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු: https://elearning.lk/courses?course_search=&instructors=42978&instructors2=&price_radio=all
☎️ තාක්ෂණික සහාය සඳහා දැන්ම 075 6 700 700 අංකය අමතන්න
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 How to Make a Book?: පාඩම් 10කින් සමන්විත නොමිළේ පාඨමාලාවක්
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
🙋 කවුරුන් සඳහාද?
📌 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින් සඳහා
සහ Microsoft Office ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
📈 උපදේශකවරයා ගැන යමක් – Kavidu Dilshan Jayakody
📌 BSc (Hons) in Computing (Teesside University)
📌 KDJ Lanka පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ විධායක අධ්යක්ෂ
📌 ICT ක්ෂේත්රය පිළිබඳව වසර 10කට ආසන්න අත්දැකීම්
📌 ICT විෂයන් සහ අලුත් වන තාක්ෂණයන් පිළිබඳ Content Creator කෙනෙකි
📌 eLearning.lk පාඨමාලා හරහා මේ වන විට සිසුන් 250ක් දැනුමෙන් සන්නද්ධ කර තිබේ
📌 Website: https://kdjayakody.com/
📌 YouTube: https://www.youtube.com/@KDJayakody