Business Analytics with Microsoft Power BI by Asanka Senarath – Seminar 04 (Sinhala)

? Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක – Business Analytics with Microsoft Power BI Masterclass

? අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද?

එහෙමත් නැත්නම්,
? කල් තියාම අවදානම් හදුනාගෙන
? හරිම වෙලාවේ
? හරිම තීරණය අරගෙන
? ආයතනයට Profit අරන් දෙනවද?

අද වෙනකොට ලෝකයේ
? වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන
? Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු
? පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන
? ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්
? අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින්
? සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.

✍️ eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass Course එකට දැන්ම Register වෙන්න – https://elearning.lk/courses?course_search=&instructors=34785&instructors2=&price_radio=all

? වැඩි විස්තර සඳහා: 075 6 700 700 අංකය අමතන්න. එහෙමත් නැත්නම් අපේ WhatsApp Group එකට Join වෙන්න – https://chat.whatsapp.com/CpDvzXR9Euy8qLta1KyPI4

? කවුරුන් සඳහාද?
? සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
? දත්ත විශ්ලේෂකයින් සඳහා
? පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
? ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
? සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්

? උපදේශකවරයා ගැන යමක් – Asanka Dilshan Senarath
? BSc Hon in Business Management, MSc in Business Analytics
? Microsoft Power BI Certified Professional
? Lean Six Sigma Black Belt Certified Professional
? Microsoft Power BI Certified Trainer (2021 – Present)
? Deputy Manager – WNS Global Services (2019 – Present)

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...