පරමාණු බෝම්බ සොයා ගැනීම : Cold War Ep 02: Chamara Sumanapala & Damith Kethaka | Trinity | Nuclear
ට්‍රිනිටි න්‍යෂ්ඨික පරීක්ෂණය සහ පරමාණු බෝම්බ: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 02 වන කොටසේ දිග හැරුම…
ට්‍රිනිටි න්‍යෂ්ඨික පරීක්ෂණය සහ පරමාණු බෝම්බ: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 02 වන කොටසේ දිග හැරුම…
අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.