2024 BIT Intake – Bachelor of Information Technology with eLearning.lk

October 19, 2024

🏆 A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව

🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.

🌟 ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2024 අවුරුද්දෙ BIT විභාගයට Register වෙන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.

📌 පාඨමාලා ආරම්භය: 2024 ඔක්තෝබර් 21
📌 පාඨමාලා කාලය: වසර 03
📌මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි

ඇයි අපි විශේෂ?
🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව ඉගැන්වීම
🥳 සෑම විෂයකටම, ICT ක්ෂේත්‍රයේ වසර 10කට අධික පලපුරුදු සහිත ගුරුවරයෙක්
🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
🥳 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය !!!
🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
🥳 BIT අවසාන විභාගය අවසන් වන තුරු සියලුම Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
🥳 තෝරාගත් eLearning.lk ICT සහ AI පාඨමාලා රැසක් නොමිලේ
🥳 ඔබ සම්බන්ධ වන අනෙකුත් ඕනෑම eLearning.lk පාඨමාලාවකට 50%ක මිල අඩු කිරීමක්
🥳 දේශීය සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගේ සම්මන්ත්‍රණ සහ ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව
🥳 Online විභාග, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා
🥳 ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
🥳 Live පාඩම් වලට අමතරව විශේෂිත Recorded පාඩම්
🥳 යාලුවො සමඟ eLearning.lk පර්යන්තයට ඇවිත් එකට එකතුවෙලා පාඩම් කිරීමට සහ ගුරුවරුන්ව මුණ ගැසීමට අවස්ථාව
🥳 පන්ති නැති අවස්ථා වලදී පවා යාලුවො සමඟ Online Meet වෙලා පාඩම් කිරීමට අවස්ථාව
🥳 අමතර අධ්‍යාපනික මෙවලම් (Additional Online Learning Materials)
🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

Year 01: Semester 01 – Timetable
📅 Monday – Information Systems – 7.00 PM to 10.00 PM 
📅 Wednesday – Computer Systems – 8.00 PM to 11.00 PM    
📅 Friday – Fundamentals of Mathematics – 7.30 PM to 10.30 PM  
📅 Saturday – Introduction to Programming – 4.00 PM to 7.00 PM   
📅 Saturday – Free & Open Source Software – 8.00 PM to 11.00 PM 

අපගේ Semester 01 ගුරුවරුන්
🎓 Ian Iddamalgoda – https://www.linkedin.com/in/ianiddamalgoda/
🎓 Sheshan Gamage – https://www.linkedin.com/in/sheshan-gamage-b8136844/
🎓 Jude Myuran – https://www.linkedin.com/in/judemyuran/
🎓 Vikum Harshana – https://www.linkedin.com/in/vikumharshana/
🎓 Nuwan Rathnayake – https://www.linkedin.com/in/nuwanr99/

පාඨමාලා ගාස්තු
🏷️ Year 01 – Semester 01 – Rs.45,000 | 4 Installments Available  
🏷️ Year 01 – Semester 02 – Rs.40,000 | 4 Installments Available                                           
🏷️ Year 02 – Semester 01 – Rs.47,500 | 4 Installments Available                                  
🏷️ Year 02 – Semester 02 – Rs.47,500 | 4 Installments Available                                                   
🏷️ Year 03 – Semester 01 – Rs.55,000 | 4 Installments Available                                         
🏷️ Year 03 – Semester 02 – Rs.55,000 | 4 Installments Available

🤩 2024 ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන්ගෙන් ඇතුළත්වීමේ ගාස්තු (රු.5,000) අය නොකෙරේ (රු.40,000 පමණි) !!!!!

✍️ දැන්ම Register වෙමු – https://bit.elearning.lk/courses/bit-semester-1

📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)

🏦 Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773

බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, ඉහත WhatsApp Number එකකට ඔබේ නම, Student ID එක සමඟින් Receipt එක අපිට එවන්නත් ඕන.

⚠️ 2024 Batch එක යටතේ BIT විභාග සඳහා පෙනී සිටීමට, ඔබ විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියට ලියාපදිංචි වී සිටීම අනිවාර්යවේ!

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...