Cryptocurrency Trading & Chart Analysis in Sinhala with Adheesha Munasinghe – Session 01
නිවැරදි ක්‍රමවේද තුළින් Crypto Trading සාර්ථක කරගමු 🤩
Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද?
🤔 සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම විෂය ඉගෙන ගන්නෙ කොහොමද?
🤔 Crypto Trading කියන්නෙ සූදුවක්ද?
🤔 ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද?
🤔 පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද?
🤔 උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද?
🤔 මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ?
🤔 Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද?
🤔 තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද?
🤔 මේවා නීත්‍යානුකූලද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට – https://elearning.lk/courses?course_search=Chart+Analysis&instructors=&instructors2=&price_radio=all
📢 Join Our WhatsApp Group – https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
___________________________________
🚀 පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)
🚀 ආරම්භක දිනය : 2024.12.10
🚀 අවසාන දිනය : 2025.01.29
🚀 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
___________________________________
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 Week 01: Trading Fundamentals, Binance A to Z
📌 Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays
📌 Week 03: Liquidity Explained, Daily & Weekly Bias
📌 Week 04: ICT Power of 3, Weekly Profile
📌 Week 05: Market Maker Model, Advanced Trading Setups
📌 Week 06: Trading Psychology, Fundamental Analysis
📌 Week 07: Volume Analysis, Risk Management
📌 Week 08: Backtesting Session, Final Q & A
___________________________________
🏷️ සැබෑ මිල: රු.12,000
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.9,600ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ වාරික වශයෙන් ගෙවීම් කර, 2024 දෙසැම්බර් මස 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන්ට 10%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.10,800ක් පමණි)
__________________________________
📖 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.
📖 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
___________________________________
ඔබේ ගුරුවරයා ගැන යමක් – Adheesha Munasinghe
🎓 Bachelor of Engineering – University of Jaffna
📌 Co-Founder of Yarl Creations
📌 5 years of experience in trading, specializing in crypto, forex & tech analysis
👉 https://www.linkedin.com/in/adheeshamunasinghe
___________________________________
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්