Data Science for Business: Batch 02 – with Sampath Thrimavithana

December 12, 2025

ඔබ,
? Data Science පිළිබඳ පුළුල් දැනුමක් පහසුවෙන් සහ ප්‍රායෝගිකව ලබා ගැනීමට උනන්දු කෙනෙක්ද?
? එහෙම නැත්නම්, ඔබේ ව්‍යාපාරයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සූදානම් වෙන ගමන්ද?
? දත්ත භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
? Business Data විශ්ලේෂණය කරමින් ව්‍යාපාරික ගැටලු විසඳීමට කැමැත්තෙන් ඉන්නවද?

? එසේනම්, eLearning.lk අපි හඳුන්වා දෙන අපේ අලුත්ම Data Science for Business පාඨමාලාව ඔයාට හරියටම ගැලපෙන තෝරාගැනීමක් වේවි. මාස දෙකක (පැය 20+) සජීවී පාඨමාලා කාලයක් තුළදී, ව්‍යාපාරික ගැටලු නිවැරදිව විශ්ලේෂණය කර නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය සම්පූර්ණ Data Science ක්‍රියාවලිය අපි ඔබට සරලව සහ ප්‍රායෝගිකව, සිංහලෙන්ම උගන්වනවා.

✍ පාඨමාලාවට සම්බන්ධ වන්න – https://elearning.lk/courses?home_search=Data+Science+for+Business
? Join WhatsApp Group – https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q
? 075 6 700 700 (Direct Calls)
? 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)

? පාඨමාලා කාලය: සති 08 (පැය 20+)
? ආරම්භක දිනය: 2025.12.23
? අවසාන දිනය: 2026.02.10
? දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා
? මාධ්‍යය: සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Module 01: Introduction to Data Science in Business
? Module 02: The Data Science Process
? Module 03: Understanding Data
? Module 04: Descriptive & Diagnostic Analytics
? Module 05: Predictive Analytics
? Module 06: Data-Driven Decision Making
? Module 07: Data Strategy & Organizational Maturity
? Module 08: Capstone Workshop & Case Studies apstone Workshop & Case Studies
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/data_science_for_business_b2_syllabus

?️ මිල: රු.25,000

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20.000ක් පමණි).

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.

? උපදේශකවරයා ගැන යමක් – Sampath Thrimavithana
? Founder of Sponge Global
? Former Director – Talent, Virtusa
? C-Suite Leader
? Consultant & Trainer
? LinkedIn: https://www.linkedin.com/in/sampath-thrimavithana-b9abb7b/

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...