Web Development with AI – Session 02 with Prasad Dissanayake
?? දවසින් දවස අලුත්වන AI සමඟින් Web Development කරන්න ඔබත් සූදානම්ද?
ඔබත්
? Vibe Coding වලට එහා ගිහින් Fundamental Skills හරහා Code Optimization, Code Review කරන්න කැමති කෙනෙක්ද?
? Websites හෝ Web Applications Develop කරන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම නැති කෙනෙක්ද?
? AI Tools සහ API Integrations එකතු කරලා Websites Build කරන්න කැමති කෙනෙක්ද?
? Freelancing හෝ IT Industry එකේ Demand තියෙන Modern Skills වැඩිදියුණු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
?️ මේ පාඨමාලාව ඇතුලේ HTML, CSS, JavaScript වලින් ආරම්භ කරලා ReactJS, Next.js වෙනකන් තියෙන සියලුම විෂය කරුණු අපි සරලව මුල ඉඳලා කියල දෙනවා. ඒ වගේම ඔයාගෙම කියලා Web App එකක් හදලා, GitHub භාවිතයෙන්, Cloud එකකට Deploy කරන හැටිත් උගන්වනවා. එහෙම හදපු Applications සියල්ලක්ම, AI භාවිතයෙන් තවත් Improve කරගන්නෙ කොහොමද කියලත් අපි කියලා දෙනවා.
? ක්ෂේත්රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙක් වෙන ප්‍රසාද් දිසානායක මහතා විසින් මෙහෙයවන මාස තුනක Course එකක් විදියට නිර්මාණය වුණ අපේ අලුත්ම Web Development with AI Course පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධ වෙන්න
✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=web+development+with+AI
? WhatsApp Group – https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK
? 075 6 700 700 / 075 954 1398 / 075 987 3655
? පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
? ආරම්භක දිනය : 2026.01.20
? අවසාන දිනය : 2026.04.07
? දිනය සහ වේලාව : සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා
? මාධ්‍යය : සිංහල / English
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Week 01: Introduction to Web Development & AI Coding
? Week 02: Styling with AI & CSS Fundamentals
? Week 03: JavaScript Fundamentals
? Week 04: Version Control & Development Workflow
? Week 05: Introduction to React
? Week 06: React State & Interactivity
? Week 07: Working with APIs
? Week 08: Introduction to Next.js
? Week 09: Styling & UI Libraries with AI
? Week 10: AI-Powered Features & Integrations
? Week 11: Deployment & Production
? Week 12: Capstone Project & AI Development Mastery
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/web-development-with-ai-b2-syllabus
?️ සැබෑ මිල: රු.20,000
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
ඔබේ ගුරුවරයා ගැන යමක් – Prasad Dissanayake
? ACFE Unified Communication : Alcatel-Lucent
? ACFE Data Communication : Alcatel-Lucent
? British Computer Society, PGD BM (NSBM)
? Founder at Viduhala.lk
? Over 20 years of experience in Information Technology
? LinkedIn: https://www.linkedin.com/in/prasad-dissanayake-8a5ba338
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













