UI/UX Design and Emerging AI Application by Kavishna Wijesinghe – Session 01

🤖 AI තාක්ෂණයත් සමඟ නිර්මාණ ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින මේ කාලයේ, ඔබත් UI/UX Design අනාගතයට සූදානම්ද?

🎨 UI/UX Design & Emerging AI Applications කියන්නේ UI/UX Design ක්ෂේත්‍රයට අලුතින්ම පිවිසීමට කැමති අයට මෙන්ම, දැනටමත් ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට තම දැනුම සහ හැකියාවන් ඊළඟ මට්ටමට ගෙන යා හැකි සුවිශේෂී ප්‍රායෝගික පාඨමාලාවකි.

🧠 සති 8ක මෙම පාඨමාලාව තුළින් User-Centered Design Principles, UX Psychology, Information Architecture සහ Modern Design Workflows පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දෙනවා.

🛠️ එමෙන්ම Figma, ChatGPT, Gemini සහ Figma AI වැනි AI Tools භාවිතා කරමින් වෘත්තීය මට්ටමේ UI/UX Design Solutions නිර්මාණය කරන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

🤖 මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, UI/UX නිර්මාණකරණය සඳහා භාවිත වන අලුත්ම AI Applications පිළිබඳ දැනුම සහ ඒවා ඔබේ නිර්මාණ ක්‍රියාවලියට සාර්ථකව ඒකාබද්ධ කරන ආකාරය සරලව සිංහලෙන්ම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමයි.

📶 AI-Driven Design Workflows භාවිතා කරමින් නවීන Digital නිර්මාණ සැලසුම් කිරීම, Prototype කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික හැකියාවන් ලබා ගැනීමට අදම අපගේ පාඨමාලාවට සම්බන්ධ වන්න!

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=UI%2FUX+Design
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=YUNjpIKhYEo
———–

📍 පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)
📍 ආරම්භක දිනය : 2026.03.26
📍 අවසාන දිනය : 2026.05.21
📍 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 – 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
—————-

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🔹 Week 1 – Introduction to UI/UX in the AI Era
🔹 Week 2 – Principles of Interaction & Heuristics
🔹 Week 3 – Design Thinking & User-Centered Design
🔹 Week 4 – UX Research Methods
🔹 Week 5 – Information Architecture
🔹 Week 6 – Wireframing & Prototyping
🔹 Week 7 – Design Systems & UI Components
🔹 Week 8 – Usability Testing
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/ui-ux-design-emerging-ai-applications-b1-syllabus
—————-

🏷️ පාඨමාලා ගාස්තුව: රු.20,000

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු16.000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

🏷️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
—————-

ඔබේ ගුරුවරයා ගැන – Kavishna Wijesinghe
📌Lecturer in Design (NIBM)
📌 UI/UX Designer
👉 LinkedIn: https://www.linkedin.com/in/kavishna-wijesinghe/
—————-

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...