Telescopes ගැන හැම දෙයක්ම තේරෙන සිංහලෙන් | The Precision Observer – Telescope Course in Sinhala

🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද? එහෙනම්, මෙය ඔබ වෙනුවෙන්ම සකස් කරපු පාඨමාලාවක්.
🌕 The Precision Observer කියන්නේ තාරකා විද්‍යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන Course එකක්. මෙයට දැනුමක් මූලික කිසිම අවශ්‍ය නොවේ. වයස අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/CLtBb6J3nWeF72E2okyQxI
✍️ Register NOW: https://elearning.lk/course/the-precision-observer-astronomy-telescope-sinhala-online-class-course-elearning.lk
☎️ Hotline: 075 6 700 700
📱 WhatsApp: 075 987 3655
මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන්නේ:
📌 ඔබටම ගැලපෙන දුරේක්ෂයක් තෝරාගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක්
📌 දුරේක්ෂයක් assemble කිරීම, alignment සකස් කිරීම, භාවිතය සහ නඩත්තු කිරීම පිළිබඳ practical දැනුම
📌 දුරේක්ෂ වල ඇති වන පොදු දෝෂ හඳුනාගෙන සරල අලුත්වැඩියා තමන්ටම කරගැනීමට හැකි වීම
📌 රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම පිළිබඳ සෘජු අත්දැකීම
📌 තාරකා ඡායාරූපකරණය (Astrophotography) පිළිබඳ මූලික පුහුණුව
📌 ජංගම දුරකතන යෙදවුම් භාවිතා කර smartphone මගින් තාරකා ඡායාරූප ලබා ගැනීමේ නවීන ක්‍රම













