Advanced Microsoft Excel with AI – Session 13 by Duminda Hettiarachchi (Sinhala)

දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Advanced Microsoft Excel භාවිතා කරමු 🤩

හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ,
😫 AI එක්ක වැඩ කරන Smart Excel Techniques තවමත් Use කරලා නැද්ද?
😫 Reports සහ Dashboards හදන්න හැමදාම සෑහෙන කාලයක් වැය කරනවාද?
😫 ChatGPT, Claude, Copilot වැනි AI Tools, Excel Workflows වලට සම්බන්ධ කරන විදිය සොයනවාද?
😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද?
😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද?
😫 කාර්යාලයේ වැඩ කරන වේගය 10X ගුණයකින් වැඩි කරගෙන Job එකේ ඉහළටම යන්න බලන් ඉන්න කෙනෙක්ද?

✅ එසේනම්, අපේ Advanced Excel with AI Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

📌 බොහෝ දෙනෙක් Excel වල තියෙන Features වලින් පාවිච්චි කරන්නේ 10%ක් වගේ පුංචි කොටසක් විතරයි. හැබැයි ඔයා මේකේ ඉතුරු 90%ම නිවැරදිව පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත්,ඔයාගේ දෛනික වැඩකටයුතු කොයිතරම් ලෙහෙසි සහ වේගවත් වේවිද?

📌 Advanced Excel with AI කියන්නේ Excel පිළිබඳ මූලික දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට තමන්ගේ ඵලදායිතාව උපරිම කරගන්න සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම පාඨමාලාවක්. Advanced Formulas, Power Query, Automation වගේම Modern AI Tools නිවැරදිව යොදා ගන්නා ආකාරය මේ පාඨමාලාව ඇතුළේ ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා.

🤩 එමෙන්ම, මෙවර හඳුන්වා දෙන්නේ Updated Syllabus එකක් නිසා, අපේ පැරණි Batches වල සිසුන්ටත් අලුත් තාක්ෂණයෙන් දැනුම Update කරගන්න මේක කදිම අවස්ථාවක් වෙනවා නොඅනුමානයි.

✍️ Register Now – https://elearning.lk/courses?course_search=advanced+excel+with+AI
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/GTcVzWpUMjkIz3kj8PE7oK
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 077 917 1350 / 075 987 3655

🙋 ඔබ ඉගෙන ගන්න දේවල්
💡 Day 1 – Modern Excel Power User Foundation
💡 Day 2 – Data Cleaning, Modeling and Reporting Engine
💡 Day 3 – AI Inside Excel: Copilot, Claude and ChatGPT
💡 Day 4 – Analysis, Automation, Python in Excel and Dashboard Design
💡 Day 5 – Capstone Project: Excel Database to Web Dashboard/System

🎓 පාඨමාලාවේ විස්තර
📍 පාඨමාලා කාලය : පැය 15 (දින 5)
📍 ආරම්භක දිනය : 2026.06.20
📍 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල / English

🏷️ පාඨමාලා ගාස්තුව: රු.20,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 25%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව (රු.10,000 * 2)

🎁 ඔබ අපේ පැරණි Excel Batch එකක සිසුවෙක්ද? එහෙනම් මේ අලුත්ම Syllabus එක ඇතුළත් මෙම පාඨමාලාව සඳහා 50%ක සුවිශේෂී වට්ටමක් හිමි කරගන්න පුළුවන්!

📈 උපදේශකවරයා ගැන යමක් – Duminda Hettiarachchi
📌 මේ වන විට eLearning.lk Excel පාඨමාලා හරහා සිසුන් 2164 දෙනෙකු දැනුමෙන් සන්නද්ධ කර තිබේ
📌 Executive Vice President – Business Transformation
📌 Director – CL Synergy India Pvt Ltd
📌 Director – SLVLOG Channel Network Pvt Ltd
📌 LinkedIn: https://www.linkedin.com/in/duminda-hettiarachchi-2a733b33/

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...