How to Do Scientific Research? | Saumya Kumari Pathirana

ඔබත්…
📝 ඔබගේ Final Year Project, Undergraduate හෝ Postgraduate Research එක ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද?
📝 Literature Review, Research Methodology සහ Data Collection පිළිබඳ මූලික දැනුම නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවශ්‍යද?
📝 Quantitative & Qualitative Research Methods, Research Ethics සහ Scientific Writing පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට කැමතිද?
📝 Research එකක් Ethical ලෙස සිදු කිරීම, Research Integrity ආරක්ෂා කිරීම සහ Scientific Writing හරහා Publishing සඳහා සූදානම් වීම පිළිබඳ දැනුම ලබාගැනීමට අවශ්‍යද?
📝 Academic හෝ Professional Research සඳහා අවශ්‍ය Research Skills වර්ධනය කරගෙන ඔබගේ අධ්‍යාපනික සහ වෘත්තීය ගමනට වටිනා සුදුසුකමක් එක් කර ගැනීමට කැමතිද?

හොඳ Scientific Research එකක් යනු තොරතුරු එකතු කිරීමක් පමණක් නොව, නිවැරදි Research Question එකක් ගොඩනැගීම, විශ්වාසදායක Literature Review එකක් සිදු කිරීම, සුදුසු Research Methodology එකක් තෝරාගැනීම, දත්ත නිවැරදිව රැස් කිරීම, Research Ethics සහ Integrity ආරක්ෂා කිරීම සහ අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ Scientific Writing හරහා ඔබගේ පර්යේෂණය ඉදිරිපත් කිරීමයි.

“How to Do Research?” පාඨමාලාව හරහා Research කිරීමේ මූලික කරුණු සිට Literature Review, Research Methodology, Data Collection, AI Policy & Research Integrity සහ Scientific Writing & Publishing දක්වා සරලව හා ප්‍රායෝගිකව ඉගෙන ගත හැක. Research Process එක තේරුම් ගැනීම පහසු කරගැනීම සඳහා තාරකා විද්‍යාව (Astronomy) ආශ්‍රිත ස්වභාවික විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියක් ප්‍රධාන උදාහරණයක් ලෙස මෙම පාඨමාලාව තුළ භාවිත කරනු ලබනවා..

ඔබ ශිෂ්‍යයෙක්, උපාධි අපේක්ෂකයෙක්, පර්යේෂකයෙක් හෝ වෘත්තීයමය කටයුතු සඳහා Research Skills අවශ්‍ය අයෙක් නම්, අදම මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වී, විශ්වාසයෙන් සහ නිවැරදි ක්‍රමවේදයකට අනුව ඔබගේ Research Journey එක ආරම්භ කරන්න!

✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=scientific+research

📱 WhatsApp Group – https://chat.whatsapp.com/CZcctMEOOawDY94x8TZjLF

👉 075 6 700 700 (Hotline) / 077 917 1350 (WhatsApp) / 075 987 3655 (WhatsApp)

—-

📍 පාඨමාලා කාලය: සති 5 (පැය 10+)
📍 ආරම්භක දිනය: 2026.08.24
📍 අවසාන දිනය: 2026.09.21
📍 දිනය සහ වේලාව:සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය:සිංහල
—-

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🔬 Day 01 – an introduction
🔬 Day 02 – The Literature Review
🔬 Day 03 – Research Methodology
🔬 Day 04 – Data Collection Rigor
🔬 Day 05 – Scientific Writing and Publishing
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/how-to-do-research-syllabus-b1
—-

🏷️ සැබෑ මිල: රු 15,000
🏷️ පාඨමාලාවට මුලින්ම ලියාපදිංචි වන සිසුන් සඳහා අගෝස්තු 28 දක්වා පමණක් 20%ක විශේෂ වට්ටමක් (රු.12,000ක් පමණි)
—-

ඔබේ ගුරුවරයා ගැන යමක් – Saumya Kumari Pathirana
💼 CEO of Ceylon Institute of Space Science
🎓 Astrophysicist
—-

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...