ඔබේ Business එකේ Customerලා ඇත්තටම මොනවාද හොයන්නේ? – Branding for New Technology | Shanaka De Silva

🤩 ඔබේ ව්‍යාපාරයේ දීප්තිමත් අනාගතය තීරණය කරන Branding Concepts ගැන ඉගෙනගමු ✨✨✨
🥳 සාර්ථක ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න සිහින දකින, එහෙමත් නැත්නම් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරපු, දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන සෑම කෙනෙක්ටම වැදගත් වෙන සුබම සුබ ආරංචියක් කියන්නයි අපේ මේ සූදානම!
💪 කැමතිද ඔබේ ආයතනය හෝ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙනවා දකින්න? එහෙම වෙන්න නම් අනිවාර්යෙන්ම ඔබට ඔබේ ආයතනයේ වෙළඳ නාමය වගේම නිෂ්පාදන සහ සේවාවන් Customersලා අතරට අරගෙන යන්නම වෙනවා.
🤔 ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් Quality වුණත්, Customersලා ඒ ගැන දැනුවත් නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවද? ඒ වගේම ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් රට වටේ ප්‍රසිද්ධ වුණත්, උවමනාවක් ඇති වුණු වෙලාවට Customerට ඔබේ ආයතනය හෝ නිෂ්පාදන/සේවා මතක් වෙන්නෙ නැත්නම්….. ඒත් වැඩක් නෑ නේද?
🤔 Social Mediaවල පල කරන Ads ඔබේ Services වලින් ඉලක්ක කෙරෙන Audience එකට යන්නෙ නැත්නම්, හැම වෙලාවෙම අදාළ නැති අයගෙන් Calls එනවා නම් එතනත් අවුලක් තියෙනවා නේද?
✍️ ඉතින් eLearning.lk අපි අරගෙන එන Branding for New Technology Course එකේදි, Branding වලදි ඔයාලා හිතන්නෙ නැති මේ වගේ කරුණු, Marketing වලදි කරන වැරදි වැඩ සහ AI ඔස්සේ ඒවා හරියට හදාගන්න කෙටි සහ පහසු ක්‍රම ගැන අපි කියලා දෙනවා.
✍ වැඩි විස්තර දැනගන්න Form එක සම්පූර්ණ කරන්න – https://forms.gle/hGLcNzpgXsLQUh7KA
👉 075 6 700 700 (Direct Calls Only)
👉 077 917 1350 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
📈 උපදේශකවරයා ගැන යමක් – Shanaka De Silva
[Bachelor of Fine Arts (Queensland University of Technology), B. Tech HND (Academy Of Design), Diploma in Journalism and Communication (SLFI), Masters in Buddhism (Kelaniya University)]
📌 Former Lecturer at Sri Jayewardenepura University
📌 Former Lecturer at NIBM
📌 Former Lecturer at NSBM
📌 LinkedIn Profile: https://www.linkedin.com/in/shanaka-de-silva-017775238













