4 Profits වැඩි කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම | Psychological Tools to Boost Profits 1| Kavinda Welagedara

September 15, 2026

🤔 ඔබට හොඳ Product එකක් තිබුණත් Sales නැත්තේ ඇයි? බොහෝ වෙලාවට Product එකක Quality එකේවත්, Marketing Budget එකේවත්, නැතිනම් Motivation එකේ අඩුවක් නිසා නෙමෙයි ඒවා Fail වෙන්නේ.

👉 ඒකට සැබෑ හේතුව Customerලාගේ තීරණ ගැනීමට බලපාන Psychological Barriers වෙන්න පුළුවන්! Customersලාගේ Buying Decisions වලට බලපාන ප්‍රධාන Psychological Barriers 4ක් හඳුනාගෙන ඒවා ඉවත් කරමින් Sales සහ Profits ඉහළ නංවා ගන්නා ආකාරය, විශේෂ Practice Project එකක් හරහා ඔබට මෙම පාඨමාලාවෙන් ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.

💡 මෙම පාඨමාලාව Mindworx Consulting ආයතනය විසින් Design කරන ලද්දක් වන අතර, දැනට රටවල් 95ක Sales & Marketing වෘත්තිකයන් මෙම Training එක ලබාගෙන තියෙනවා. මෙම Tactics නිවැරදිව Apply කිරීමෙන් පසු ඔවුන්ගේ දළ ආදායම 18%කින් ඉහළ ගොස් තිබීම ඉතාමත් විශේෂයි (Mindworx, 2026).

🥳 ඔබේ Business එකේ Sales සහ Profit මේ විදිහට ඉහළ නංවා ගන්න අදම අපේ අලුත්ම පාඨමාලාවත් සමඟ සම්බන්ධ වෙන්න!

✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=boost+profits
📱 WhatsApp Group – https://chat.whatsapp.com/E5OeRZ6r5QR2aAgmgWxFI6
👉 075 6 700 700 (Hotline) / 077 917 1350 (WhatsApp) / 075 987 3655 (WhatsApp)

🎯 පාඨමාලා කාලය: සති 08 (පැය 12+)
🎯 ආරම්භක දිනය: 2026.09.23
🎯 අවසාන දිනය: 2026.11.11
🎯 දිනය සහ වේලාව:සෑම බදාදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 9.30 දක්වා
🎯 මාධ්‍යය:සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡 Day 1 – Introduction to Applied Psychology in Marketing and Sales
💡 Day 2 – Uncertainty Bias + Live Workshop
💡 Day 3 – Perceived Effort
💡 Day 4 – Psychological Reactance
💡 Day 5 – Zone of Acceptance
💡 Day 6 – Practical Project
💡 Day 7 – Project Discussion
💡 Day 8 – Project Discussion

🏷️ පාඨමාලා ගාස්තුව: රු 19,500
🏷️ පාඨමාලා ගාස්තුව එකවර ගෙවා (One-time Payment) අදම සම්බන්ධ වන සිසුන්ට විශේෂ වට්ටම් මිලක් යටතේ රු.15,000කට මෙම පාඨමාලාවට එක්වීමේ අවස්ථාව ලැබේ
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

ඔබේ ගුරුවරයා ගැන යමක් – Kavinda Welagedara
◉ 11+ years of experience as a Brand Strategist
◉ 5+ years of experience in Behavioural Economics & Applied Psychology
🏅 CIMA Passed Finalist
🏅 ACIM
🎓 Master of Behavioural Science
🎓 BBA
👉 https://www.linkedin.com/in/welewelagedara

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...