ජිරාෆ්ගෙ දිව


ඔයාලා දන්නවද, ජිරාෆ්ලා එයාලගෙ කණ් පිරිසිදු කරගන්නෙ, දිවෙන් කියලා?
පොළවේ සිටින උසම සත්වයා විදිහට සැළකෙන ජිරාෆ්ලට, ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 50ක විතර දිග දිවක් තියෙනවා. මේ දිවේ වර්ණය දම්, නිල් සහ කළු වර්ණ වල මිශ්‍රණයක්. විද්‍යාඥයන්ට අනුව ජිරාෆ්ලගේ දිවට ඒ වර්ණය ලැබිලා තියෙන්නෙ, අධික සූර්යය රශ්මියෙන් ආරක්ෂා වෙන්නයි.













