පරමාණුවක් අන්වීක්ෂයක් තුලින් ඇත්තටම දැකල තියෙනවද?

අපි පරමාණු හා ඒවගේ බන්ධන ශක්තීන් ගැන ඉගෙන ගන්නවා. නමුත් කවදාවත් ඒවා ඇත්තට දැකල නෑනේ. නිල්ස් බෝර් වගේ විද්‍යාඥයින් පරමාණු වල පැවැත්ම ප්‍රකාශ කලේ ගණිතමය ආකෘති මගින්.

අද පවතින තාක්ෂණයත් එක්ක දියුණු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් මෙම පරමාණු නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබිල තියෙනවා.

මේ වීඩියෝවේ එවන් විශාලනය කරනලද මුලද්‍රව්‍ය කිහිපයක් පරමාණුක සැකැස්ම සහිතව ඔබට පෙන්වනවා. විශේෂ ස්තුතිය SLINTEC ආයතනයට හිමිවිය යුතුයි.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.