කිලෝ එකක් ලක්ෂ 27යි – ලංකාවේම ණය ගෙවන්න පුළුවන් ග්රේෆීන්
LINTEC ආයතනය ලංකාවේ නැනෝ තාක්ෂනය ඇතුළු නවීන ලෝකයේ අධි තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් විවිධ මට්ටමේ පර්යේෂණ වල නියැලෙමින් සිටියි.
ඔවුන් විසින් කරනලද ඇති සාර්ථක ව්‍යාපෘතියක් ලෙස අඩු රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් Graphite – Graphene බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය ලෝක මට්ටමේ පිළිගැනීමට හා ගෞරවාදරයට පාත්‍ර වෙමින් තිබේ.
මේ ඒ පිළිබඳවත් SLINTEC ආයතනය විසින් ලබා දෙන වෙනත් සේවාවන් පිළිබඳවත් elearning.lk අප කරන ලද වාර්තා වැඩසටහනකි.