Branding, Marketing & Graphic Designing – Ranga Dilan Perera

අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ රංග ඩිලාන් පෙරේරා මහත්මයයි. ඔහු වෙළඳ නාමකරණය, අලෙවිකරණය සහ ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳව වසර 15කට අධික කාලයක් අත්දැකීම් ඇති අයෙක්. අද වැඩසටහනේදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ Branding, Marketing සහ Graphic Designing අතරේ ඇති සම්බන්ධතාවය සහ හොඳ Graphic නිර්මාණයක් තුළින් ව්‍යාපාරයකට පාරිභෝගිකයන් ආකර්ශනය කරගන්නේ කොහොමද කියන කරුණුයි.

eLearning.lk අප ගෙන එන FREE Graphic Design Course එකට මෙතනින් සම්බන්ධ වන්න – https://bit.ly/3IqHLhK



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.