ලොව ජයගන්නා අපේ හපන්නු 4

Makerfair 2019 ප්‍රදර්ශනයේ අපි දැකපු තවත් නවනිර්මාණ කිහිපයක්….

ජලයේ PH අගය මනින උපකරණයක්…
අලුත්ම විදිහක ඉගැන්වීමේ ක්‍රමවේදයක්…
RF card මගින් ගෙවීමේ ක්‍රමයක් ඇතුළු තවත් දෑ…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.