රථවාහන නීතිය ගැන ඔබ දැන සිටිය යුතුම කාරණා රැසක්

September 25, 2018

eLearning.lk ඔස්සේ අද අපි ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ පදිකයින් හා වාහන රියදුරන් අනිවාර්යයෙන්ම දැන ගත යුතු නීතිමය කාරණා සහ වඩාත් අරක්ශාකාරිව මහා මාර්ගයේ කටයුතු කල යුතු ආකාරය පිළිබඳ නීතිඥ චානක අබේවික්‍රම මහතා සමග සැප්තැම්බර්ක 22 දා කල සජීවී අන්තර්ජාල සම්මන්ත්‍රණයේ පටිගත කරන ලද වැඩසටහනයි.

දිනකට මිනිස් ජිවිත 8ක් පමණ නිරපරාදේ මහාමාර්ගයට බිලිවෙන පසුබිමක මෙවැනි කතා බහ විය යුතු මාතෘකා හැකි පමණ ෂෙයාර් කර ජනතාව දැනුවත් කරන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.