විද්‍යාත්මක පර්යේෂණ තුලින් ජාතික ව්‍යසන කළමනාකරණය කර ගන්නා අයුරු

February 24, 2019

අපේ රටට අවශ්‍ය මුලික පර්යේෂණද? ව්‍යවහාරික පර්යේෂණද? ශ්‍රී ලංකාව වැටි ඇති ආර්ථික හා සමාජීය ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් අපේ පර්යේෂකයින් ආර්ථික වශයෙන් ප්‍රතිපල දායී පර්යේෂණ වල නියැලිය යුතුයි. – මහාචාර්ය චන්දිම ගෝමස් eLearning අපිත් එක්ක පවතී කතාබහ.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.