පෙම්වතා හෝ පෙම්වතිය ගැන සැක හිතෙනවා නම් – Hasini Ekanayake & Samitha Etuldoraarachchi
පෙම්වතා හෝ පෙම්වතිය ගැන සැක හිතෙනවා නම් මේ කතාව අහන්න… ජීවිතය අනතුරේ දමා ගන්න එපා!
පෙම්වතා හෝ පෙම්වතිය ගැන සැක හිතෙනවා නම් මේ කතාව අහන්න… ජීවිතය අනතුරේ දමා ගන්න එපා!
නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස මේ වන විට කටයුතු කරන මා වසර 10කට ආසන්න කාලයක් ජාතික නාලිකා කිහිපයක ජනමාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත්, ප්රවෘත්ති සංස්කාරකවරියක ලෙසත්, වැඩසටහන් නිවේදිකාවක ලෙසත් මගේ රටේ මගේ මිනිසුන් වෙනුවෙන් වැදගත් කතිකාවන් දායද කිරීමට හැකිවීම භාග්‍යක් කොට සලකමි. ඉදිරියටත් නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරමින් මගේ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට කැප වෙමි.