ඉඩි අමින් මානසික රෝගියෙක්ද?

January 31, 2023

ලෝකයේ සිටි ඒකාධිපති සහ දරුණු පාලකයෙක් ලෙස ඉඩි අමින් ඉතාමත් ප්‍රකටය. ඔහුගේ ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් ඔහු මානසික රෝගියෙක් ලෙස බොහෝ දෙනා විශ්වාස කළත් තවත් පිරිසක් ඒ පිළිබඳව දරනුයේ වෙනස්ම අදහසකි. ඔවුනට අනුව ඉඩි අමින් යනු තමන් මානසික රෝගියෙක් ලෙස උවමනාවෙන්ම සමාජයට පෙන්නුම් කිරීමට උත්සාහ කරමින්, ඒ ඔස්සේ ඉතාමත් දරුණු ක්‍රියාවන් වල නිරත වූ අයෙකි.

ඉඩි අමින් ගැන eLearning.lk අපි එළිදක්වපු වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...