Advanced Microsoft Excel in Sinhala

February 20, 2022

හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? ??

ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! ?

✏️ දැන්ම සම්බන්ධවන්න – https://elearning.lk/sl/advanced-microsoft-excel

? පාඨමාලා කාලය : මාස තුනකි
? ආරම්භක දිනය : 2022.02.26
? දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
? මාධ්‍යය : සිංහල

ඔබ ඉගෙන ගන්න දේවල් ?
? Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
?එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
?Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
?දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
?දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
?විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම

? පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.

? සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නරඹන්නත් පුලුවන්.

? අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි.

? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...