ඇත් පොකුණ

අනුරාධපුර ලංකාරාමය අසල නිමවා ඇති ඇත් පොකුණ යනු අතීතයේ අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සදහා නිර්මාණය වුණු පොකුණකි. මෙම පොකුණ දිගින් අඩි 500ක් සහ පළලින් අඩි 150ක් වන අතර එය ජාත්‍යාන්තර මට්ටමේ ඔලිම්පික් පිහිණුම් තටාක 6ක එකතුවකි.

පොකුණේ ගැඹුර අඩි 30ක් ලෙස වාර්තා වේ. අවට ජලාශ වලින් දිය ගෙන එන උමං මාර්ග මෙන්ම මෙයින් දිය පිට කරන උමං මාර්ගද හමු වී ඇත.

ඇත් පොකුණ ඇතුළුව අභයගිරි ආරාම සංකීර්ණයේ අනෙකුත් විහාර අංග පිළිබඳව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/anuradhapura-abayagiri-monastery/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...