Autodesk Revit Architecture in Sinhala – Building Information Modelling by Madujith Sagara Chandra

? ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?

? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.

? මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි?
? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate goal එක.

එතනදී,
? ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D models) සැකසීම
? අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව
? ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම
? සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම
? ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම
? සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules)
? ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම
? එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම
? ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම
වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.

? දැන්ම සම්බන්ධ වන්න – https://elearning.lk/sl/autodesk-revit-course
? WhatsApp Group : https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

? කවුරුන් සඳහාද?
? සිවිල් ඉංජිනේරුවන් සඳහා (Civil Engineers)
? ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා (Quantity Surveyors)
? ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා (Architects)
? ඩ්‍රාෆ්මන්වරු (Draughtsman)
? ඉදිකිරීම් කළමනාකරුවන් සඳහා (Construction Managers)
? අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා (Interior Designers)
? ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සඳහා (Structural Engineers)
? යාන්ත්‍රික, විදුලි, ජලනල ඉංජිනේරුවන් සඳහා (MEP)
? නාගරික සැලසුම්කරුවන් සඳහා (Town and Country Planners)
? කොන්ත්රාත්කරුවන් සඳහා (Contractors)
? පහසුකම් කළමනාකරුවන් සඳහා (Facility Managers)
? ගොඩනැගිලි අයිතිකරුවන් සඳහා (Building Owners)
? Civil Engineering, Architecture, Interior Designing, QS, Draughtsman වැනි පාඨමාලා හදාරන University, Technical College etc. සිසුන් සදහා

? කථිකාචාර්යවරයා ගැන යමක් – Madujith Sagara Chandra
? MSc (Civil Engineering, University of Moratuwa, UG), MEng (Civil Engineering, University of West of England, UK), NDT (Civil Engineering, University of Moratuwa)
? Lecturer in Civil Engineering
? Civil Engineering Consultant
? Educational YouTuber

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? කැමති කාලයක් යනතුරු ඕනෑම වාර ගණනක් පාඩම් නැරඹීමේ අවස්ථාව
? සෑම පාඩමක්ම සම්පූර්ණයෙන් නරඹන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...