Band of Brothers – මේජර් වින්ටර්ස් සහ ජර්මානු පිස්තෝලය

February 2, 2022

Band of Brothers කතා මාලාවේ අවසාන කොටසේ ජර්මානු කර්නල්වරයෙක්, ජර්මානු හමුදාව නිළ වශයෙන් යටත් වීමේ සංඛේතයක් ලෙස තමන්ගේ පිස්තෝලය මේජර් රිචඩ් වින්ටර්ස් වෙත ලබා දීමේ දර්ශනයක් තිබේ. එම මොහොතේදී රිචඩ් වින්ටර්ස් එම පිස්තෝලය භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.

එනමුත් සැබෑ රිචඩ් වින්ටර්ස් එම පිස්තෝලය භාර ගෙන ඇති අතර මිය යන තෙක් එම පිස්තෝලය ළග තබා ගෙන සිට ඇත. එමෙන්ම එම පිස්තෝලය ලබා දී ඇත්තේ ජර්මානු හමුදාවේ කර්නල්වරයෙක් නොව, මේජර්වරයෙක් බව කියවේ.

Band of Brothers කතා මාලාවේ ඇති වැරදි සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/band-of-brothers-movie-mistakes-in-sinhala-part-2

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...