Band of Brothers එළිදැක්වීම (2001)

September 9, 2018

දෙවන ලෝක යුද්ධය පිළිබඳව නිර්මාණය වූ විශිෂ්ඨ කතා මාලාවක් වන Band of Brothers කතා මාලාව එළිදැක්වූයේ 2001 වසරේ සැප්තැම්බර් මස 09 වන දිනයි.

Band of Brothers කතා මාලාව ගැන eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/band-of-brothers-movie-mistakes-in-sinhala-part-2

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...