මාසෙට රු3000 පටන් ගෙන මසකට ලක්ෂ 10ක් සෙවූ Online Entrepreneur – Charith Weerasooriya, Blace Academy

Online Entrepreneur කියන්නේ මේ දවස්වල තරුණ තරුණියන් අතර ජනප්‍රිය මාතෘකාවක්. සැබවින්ම ව්‍යවසායකත්වය තුල සාර්ථක වෙන්න උත්සාහ දරණ අය වගේම අනුකම්පාව හා වෙනත් අයගේ සාර්ථකත්වයන් තමන්ගේ යයි පෙන්වා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන අයත් මේ අතර ඉන්නවා. ඉතින් මේ කොයි කාටත් උපදෙස් හා මගපෙන්වීම ලබාදිය හැකි අපූරු අදහස් සහිත පුද්ගලයෙකු අපි මැදිරියට ගෙන්නුවා. ඔහු අන්තර්ජාලය තුලින් විවිධ දේ design කර ලබාගත් අත්දැකීම් තුලින් ජීවිතය ජයගත් පුද්ගලයෙක්.

හොඳ Design එකක් කරන්නේ කොහොමද? Customers ලත් එක්ක සම්බන්ද වෙන්නේ කොහොමද? අභියෝග හමුවේ ඉදිරියට යන්නේ කොහොමද? Comfort Zone එකෙන් එලියට ඇවිත් creatively හිතන විදිහ ඇතුළු කාරණා රාශියක් ගැන අපි මෙහිදී කතා කරනවා.

ඉතින් මේ video එක ලයික් කරලා share කරන්නත්, Subscribe කරන්නත් අමතක කරන්න එපා. තව මේ වගේ videos අරන් එන්න අපිව ධෛර්යමත් වෙන්නේ එතකොට.

ෂුවර්ම online අදායම් මාර්ගයට register වෙන්න මෙතනින්
https://elearning.lk/agent/account/create

ෂුවර්ම online අදායම් මාර්ගය වැඩි විස්තර මෙතනින්
https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.