Business Analytics with Microsoft Power BI Masterclass In Sinhala – 02 by Asanka Senarath

November 30, 2023

Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක – අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන හරිම වෙලාවේ, හරිම තීරණය අරගන්නවද?

අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු, පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්, අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Tools ද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.

✍️ Register Now | WhatsApp Group | ☎️ Hotline: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...