ෆ්ලෙමින්ගෝ කිරි

ෆ්ලෙමින්ගෝ පක්ෂීන් පැටවුන්ට කිරි ලබා දෙනුයේ හොටට හොට ළං කර, වැමෑරීමක් සිදු කිරීමෙනි. එම කිරි, රතු පාට වන අතර උකු ගතියෙන් යුක්තය. එම කිරි වල, මේදය සහ ප්‍රෝටීන් බහුලය.

පෙන්ගුයින්, කොඛෙයියන් සහ පරෙවියන්ද මෙම ක්‍රමය අනුගමනය කරයි. මේවායේ සංඝටක එම පක්ෂි වර්ගය කෑමට ගන්න ආහාර වල ස්වභාවය මත තීරණය වන අතර පක්ෂි වර්ගය අනුව කිරි වල පැහැය සුදු, කහ, රතු, අළු, දුඹුරු ලෙස වෙනස් වේ.

මූලාශ්‍ර :
01. https://en.wikipedia.org/wiki/Crop_milk
02. https://www.thespruce.com/glossary-definition-of-crop-milk-385209
03. https://www.news18.com/news/buzz/truth-behind-viral-video-of-flamingos-feeding-blood-to-offspring-is-blowing-minds-online-2509651.html

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...