Graphic Designing වලට Apply කරනකොට

” CV එකයි, Portfolio එකයි කියන්නෙ දෙකක්. Graphic Designing Vacancy එකකට Apply කරනකොට, තමන්ගෙ CV එක Short and Sweet තියාගන්න. ඊට අමතරව පැහැදිලි විදිහට වෙන් කරපු Portfolio එකක් වෙනම දෙන්න.

ඒකෙදි ඔයා කරලා තියෙන Logos වර්ග, Advertisement Designs, Leaflets, UI / UX Designs, Social Media Designs ඔය කියන හැම Category එකටම Category කරලා, එක Category එකකට Designs පහ හයක්වත් දාලා දෙන්න.

ගොඩක් වෙලාවට Graphic Designer කෙනෙක්ට CV එකටත් වඩා, Portfolio එක තමයි වැදගත් වෙන්නෙ. ”

සම්පූර්ණ සාකච්ඡාව – Branding, Marketing & Graphic Designing

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...