අවුරුදු 25න් ව්‍යාපාර ලෝකය ජයගත් තරුණ ව්‍යවසායකයා සියලු රහස් එලිකරයි – Dilanka Sanjaya’s Story

AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු ???

? සම්පූර්ණ සාකච්ඡාව – https://www.youtube.com/watch?v=rVCZNMnWseo
✍️ FREE Seminar එකට Register වෙන්න – https://elearning.lk/sl/v0ya
? WhatsApp Group එකට Join වෙන්න – https://chat.whatsapp.com/FsAQ25xvzrDDEYLdK8I7FN
? Course එකට Register වෙන්න – https://elearning.lk/sl/dilanka-sanjaya
☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700

? Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
? Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
? ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
? Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
? පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
? LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
? Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද?
? මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?

✅ එහෙනං, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

? යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා
? ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන
? එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා
? AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන්
? තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක
? හරියටම Update වෙන විදිහ අපි කියලා දෙනවා

? උපදේශකවරයා ගැන – Kavidu Dilshan Jayakody
? MBM in Marketing, Master in Digital Marketing, BEng (Hons) Software Engineering
? Business Consultant
? Digital Marketing Trainer
? LinkedIn Profile: https://www.linkedin.com/in/dilanka-sanjaya/

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...