Digital Marketing for Beginners 01 – By Sanjaya Elvitigala and Sulakkana Nirmanee

? Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.

? කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 12ක් ඇතුළත… ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, හරිම Interactive විදිහටයි.

? මේ පාඨමාලාවට එකතු වෙන්න ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන් අනාගතයේ දක්ෂ සහ පරිපූර්ණ Digital Marketer කෙනෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ටත්, Digital Marketing ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ටත් කිසිම භේදයක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්.

✍ පාඨමාලාව සම්බන්ධ වන්න – https://elearning.lk/course/digital-marketing-for-beginners-in-sinhala-online-course-class-by-sulakkana-nirmanee-with-elearning.lk

☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

? පාඨමාලා කාලය : මාස 3කි
? ආරම්භක දිනය : 2022.10.11
? අවසාන දිනය : 2022.12.27
? දිනය සහ වේලාව : සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
? මාධ්‍යය : සිංහල

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.