Drugs Addictive නෑ.

” බය නැතුව දරුවන්ට මත්ද්‍රව්‍ය ගැන හොද දැනුවත් කිරීමක් ලබා දෙන්න ඕන. ඕනම කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ දුකක් හෝ වේදනාවක් තිබ්බොත් විතරයි. ඒ නිසා දුකක්, වේදනාවක් නැති, සතුටින් ඉන්න ළමයෙක් හදන්න ඕන.

Drugs Addictive නෑ. Brain එකයි Addictive. ඒ නිසා නීරෝගී මනසක් තියෙන ඕනම කෙනෙක්ට, ඕනම දෙයක් ගත්තට ඇබ්බැහි වෙන්නෙ නෑ. ඒ නිසා අපි බලන්න ඕන සතුටින් තියෙන මනසක් හදන විදිහයි. විශේෂයෙන්ම අපේ දරුවන් සහ තරුණ තරුණියන් ජීවිතය සොයා යෑමේ කාරණා වලදි. ”

සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...