FIT – Foundation in Information Technology – eLearning.lk & Winhe Orientation | 2024 Intake

O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහක් දැනගන්න කැමතිද? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.

BIT එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ. වසරක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. ඉතින් eLearning.lk අපි හිතුවා Winhe Software Engineering Academy එකත් එක්ක එකතුවෙලා FIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.

Register Now | WhatsApp Group | 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...