FIT Intake 01 (January, 2025) – Foundation in Information Technology with eLearning.lk

January 16, 2025

📌 O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහක් දැනගන්න කැමතිද? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.

📌 BIT එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු සහ උසස්පෙළ නොකරන්න තීරණය කරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ. මාස හතරක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා.

📌 ඉතින්, eLearning.lk අපි හිතුවා 2025 අවුරුද්දෙ FIT විභාගයට Register වෙන ඔයාලා වෙනුවෙන්ම පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.

✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට –
👉For One time payment with 20% discount – https://fit.elearning.lk/courses/2025-fit-foundation-in-information-technology-fit
👉For Installment payment – https://fit.elearning.lk/courses/2025-fit-foundation-in-information-technology-fit-installment-payment

📢 Join Our WhatsApp Group – https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1

📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)

📌 පාඨමාලා ආරම්භය: 2025 ජනවාරි 25
📌 පාඨමාලා කාලය: මාස 04
📌මාධ්‍යය: සිංහල සහ ඉංග්‍රීසි

💪 ඇයි අපි විශේෂ?
🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව ඉගැන්වීම
🥳 සෑම විෂයකටම, ICT ක්ෂේත්‍රයේ වසර 10කට අධික පලපුරුදු සහිත ගුරුවරයෙක්
🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
🥳 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය !!!
🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
🥳 FIT අවසාන විභාගය අවසන් වන තුරු සියලුම Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
🥳 තෝරාගත් eLearning.lk ICT සහ AI පාඨමාලා වලට විශේෂ වට්ටම්
🥳 දේශීය සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගේ සම්මන්ත්‍රණ සහ ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව
🥳 Online විභාග, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා
🥳 ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
🥳 Live පාඩම් වලට අමතරව විශේෂිත Recorded පාඩම්
🥳 තනි හෝ කණ්ඩායම් වශයෙන් ගුරුවරයා සමඟ පුද්ගලිකව ගැටලු නිරාකරණය කර ගැනීමේ අවස්ථාවන් (Online)
🥳 යාලුවො සමඟ eLearning.lk පර්යන්තයට ඇවිත් එකට එකතුවෙලා පාඩම් කිරීමට සහ ගුරුවරුන්ව මුණ ගැසීමට අවස්ථාව
🥳 පන්ති නැති අවස්ථා වලදී පවා යාලුවො සමඟ Online Meet වෙලා පාඩම් කිරීමට අවස්ථාව
🥳 අමතර අධ්‍යාපනික මෙවලම් (Additional Online Learning Materials)
🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

FIT: Intake 01 (January) – Timetable
🗓️ Saturday – FIT 103 – ICT Applications – 3.00 PM to 6.00 PM 
🗓️ Saturday – FIT 203 – English for ICT – 7.00 PM to 10.00 PM 
🗓️ Sunday – FIT 303 – Mathematics for ICT – 7.00 PM to 10.00 PM 

අපගේ ගුරුවරුන්
🎓 Sanjaya Elvitigal – https://www.linkedin.com/in/sanjayaelvitigala/
🎓 Sheshan Gamage – https://www.linkedin.com/in/sheshan-gamage-b8136844/
🎓 Marian Glenda – https://www.linkedin.com/in/marian-sandanam-080289a9/

පාඨමාලා ගාස්තු
🏷️ FIT: Inatale 01 (January) – Rs.25,000 | 2 Installments Available (Rs.12,500*2)

🤩 2025 ජනවාරි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමේදී 20%ක විශේෂ වට්ටමක්. (රු.20,000 පමණි) !!!!!

🏦 Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773

බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, ඉහත WhatsApp Number එකකට ඔබේ නම, Student ID එක සමඟින් Receipt එක අපිට එවන්නත් ඕන.

⚠️ 2025 Batch එක යටතේ FIT විභාග සඳහා පෙනී සිටීමට, ඔබ විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ FITපාඨමාලාව සඳහා ලියාපදිංචි වී සිටීම අනිවාර්යවේ!

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.