Graphic Designing – Adobe Photoshop & Illustrator with AI by Kavindu Jayakody (Sinhala)

September 28, 2023

? ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.

? ඉතින් අපි හිතුවා ඔයාලට AI Tools සහ Techniques වගේම Adobe Photoshop, Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ටිකක් කියලා දෙන්න.

✍️ Register Now | ? WhatsApp Group | ☎️ Hotline: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...