ශෝන්-බදෙල් බොකාසා | Jean-Bedel Bokassa – Bio Map with Chamara Sumanapala

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 40 වන වැඩසටහන… අද අපේ කතාව නැපෝලියන් අනුකරණය කරමින් අධිරාජයෙක් ලෙස කිරුළු පැළඳූ ශෝන්-බදෙල් බොකාසා ගැනයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.