Lean Manufacturing : Seminar 02 : Thilina Ranasinghe (Sinhala)

😭 ඔබේ ආයතනයේ නිෂ්පාදන වල ධාරිතාවය අඩු වෙලාද? මහන්සි වෙන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නැද්ද?

😭 පවතින ආර්ථික අර්බුදයත් එක්ක සේවකයින්ගේ උනන්දුව දවසින් දවස අඩු වෙනවද? එහෙමත් නැත්නම් ආයතනය හැර යන්න පටන් ගෙනද? විශාල මුදල් නාස්තියක් වෙනවද?

👉 එහෙනං මේ වැඩසටහන ඔබට ගොඩක් වැදගත් වෙයි.

👉 දැන්ම අපේ Website එකට එන්න.

📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700 | WhatsApp Group

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...