අකුණක් වදින ඉඩකඩ වැඩි වීම

අකුණක් යනු වලාකුළක සිට පහතට පැමිණෙන ආරෝපණ ධාරාවක් පොළවේ ඇති යම් වස්තුවක් හරහා භූගත වීමයි. එය කුමක් හරහා භූගත වේදැයි තීරණය කරන්නේ පොළවේ සිට මීටර් 50-100 පමණ ඉහළ ඇති විටයි.

යමකට අකුණක් වදින ඉඩකඩ වැඩි වීමට ප්‍රධාන කාරණා 4ක් බලපායි. එනම් එහි උස, සන්නායකතාවය, තියුණු තුඩු හෝ දාර තිබීම සහ අවට පසෙහි ඇතිි සන්නායකතාවය යන කරුණුයි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/lightning-and-mobile-phones/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...